Redefining
Roofing Excellence
iRoof delivers the performance that Sri Lankan homeowners and builders trust—combining traditional appeal with advanced material science.
PRODUCTS
iRoof Max
උසස්ම ASA සහ UPVC අමුද්රව්ය භාවිතයෙන් නිපදවන, මෙරටින් පිටරටට යන, ලේයර හතරේ සුපිරි නිෂ්පාදනය, i-Roof Max
Engineering Advantages
වැස්සේ දී අවම ශබ්දය සහිත සෙවිලි තහඩු වීම.
සැකිල්ල සදහා අඩු වියදම.
සෞඛ්යයට හානිකර පිළිකාකාරක ද්රව්යය කිසිවක් අඩංගු නැති සෙවිලි තහඩු වීම.
White Bottom ලේයරය නිසා නිවස ඇතුලත අලංකාර පෙනුමක්.
මල නොබැඳෙන සෙවිලි තහඩු වීම.
රස්නය අවම කරන සෙවිලි තහඩු වීම.
පළල අගල් 41 සහ දිග ප්රමාණ 10කින් ලබාගත හැකි වීම.
දිගු කල් පවතින වර්ණය.
ලේයර් 4කින් සමන්විත නිසා ශක්තියෙන් ඉහල සෙවිලි තහඩු වීම.
LG ASA ලේයරය නිසා දිගු කල් පැවැත්ම.
Technical Specification Sheet

iRoof Max Autumn Red

iRoof Max Brick Red

iRoof Max Forest Green

iRoof Max Ocean Blue
Engineering
Beyond the Edge
Every iRoof sheet passes through 14 stages of technical validation. We don't just meet the standards; we define them for the Sri Lankan environment.

Accessories

Layers
.png&w=3840&q=75)
Side Lap Details
.png&w=3840&q=75)
Comparison
.png&w=3840&q=75)
Installation Instructions
.png&w=3840&q=75)
Ready to install your iRoof?
Download current technical instructions (PDF)